අද ප්‍රදේශ රැසකට හදිසි ජල කප්පාදුවක්..එම ප්‍රදේශ මෙන්න..

Gampaha Water Cut Water Board Water
By Aruna Jul 25, 2023 11:28 PM GMT
Report

අද දිනයේ (26) ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවනු ලබන බව ජල සම්පාදන මණ්ඩලය පවසනවා.

ඒ, රන්පොකුණුගම සහ කිරිඳිවෙල ඒකාබද්ධ ජල සම්පාදන ක්‍රමයේ පූගොඩ තුළුමගෙයි හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් බවයි පැවසෙන්නේ.

මේ අනුව

පූගොඩ

රන්පොකුණුගම නිවාස සංකීර්ණය

වතුපිටිවල, මාඉඹුල

මඩුවේගෙදර

ඌරාපොල

අත්තනගල්ල

ප්‍රදේශවලට අද(26) දිනයේ පෙරවරු 8.30 සිට පස්වරු 6.00 දක්වා පැය නමය හමාරක කාලයක් ජල සැපයුම අත්හිටුවනු ලබයි.