පැය 12ක ජල කප්පාදුවක්...

Colombo Water Cut Water Board
By Sithumi Oct 13, 2022 06:01 PM GMT
Report

 කොළඹ ප්‍රදේශ රැසකට ලබන සෙනසුරාදා පැය 12ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. 

 ඒ අනුව එදින රාත්‍රී 10 සිට ඉරිදා දින පෙරවරු 10 කොළඹ 02 සිට කොළඹ 10 දක්වා ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බවයි එම මණ්ඩලය පැවසුවේ. 

  මහ කොළඹ ජල හා අපජල කළමනාකරණ වැඩිදියුණු කිරීමේ ආයෝජන වැඩසටහන යටතේ සිදු කරනු ලබන අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීමක් එලෙස ජල සැපයුම හේතුව බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය වැඩිදුරටත් සදහන් කළා