අනිද්දා පැය 10ක ජල කප්පාදුවක් - එය සිදුවන ප්‍රදේශයන් මෙතනින්..
Water Cut
By krishani
ජුනි 25 වනදා රාත්‍රී 10 සිට පැය 10ක කාලයක් කොළඹ ප්‍රදේශය කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
ඒ අනුව ඇතුල්කෝට්ටේ ,පිටකෝට්ටේ ,බැද්දගාන ,මිරිහාන ,මාදිවෙල ,තලපත්පිටිය ,උඩහමුල්ල ,ඇඹුල්දෙනිය ,නුගේගොඩ ,පාගොඩ ,විජේරාම හන්දියේ සිට හයිලෙවල් මාර්ගයේ 7 කණුව හන්දිය දක්වා සහ මෙම මාර්ගවලට සම්බන්ධ සියලු ප්‍රදේශවලට පැය 10ක කාලයක් ජල සැපයුම අත්හිටුවනු ලබයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |