පැය 16ක ජල කප්පාදුවක්..

Water Cut
By krishani Jun 17, 2022 06:50 AM GMT
Report

නඩත්තු කටයුත්තක් නිසා හෙට (18) දිනයේ රාත්‍රී 11 සිට ඉරිදා (19) පස්වරු 03 දක්වා පැය 16ක කාලයක් ජල සැපයුම නතර කරන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනය කරයි.

ඒ අනුව කොළඹ 05 සහ 06 යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයීම නැවතෙනු ඇති අතර  කොළඹ 04 ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බව ද ජල සම්පාදන මණ්ඩලය නිවේදනය කරයි.