හෙට ප්‍රදේශ රැසකට පැය 14ක් ජලය කපයි..එම සියලු ප්‍රදේශ මෙන්න.
Colombo
Water cut
Colombo 08
Colombo 12
Colombo 15
Colombo 10
Colombo 11
Colomo 07
Colombo 13 colombo 14
By Aruna
කොළඹ ප්‍රදේශ රැසකට හෙට (5) රාත්‍රී 8 සිට ඉරිදා (6) පෙරවරු 10.00දක්වා පැය 14ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කළා.
ඒ අනුව එම කාලය තුළ
කොළඹ 07
කොළඹ 08
කොළඹ 10
කොළඹ 12
කොළඹ 13
කොළඹ14
කොළඹ 15
යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇති.
මේ අතර
කොළඹ 02
කොළඹ 03
කොළඹ 11
ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බවද ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කළා.
අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් ලෙස ජල සැපයුම අත්හිටුවීමට හේතුව දක්වා ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |