විදුලි කැපිල්ල අතරේ පැය 14ක ජලයත් කපයි..එම සියලු ප්‍රදේශ මෙන්න.

Sri Lanka Colombo Water cut Colombo 08 Colombo 12 Colombo 13 Colombo 14 Colombo 15 Colombo 10 Colombo 07
By Aruna Mar 03, 2022 05:53 AM GMT
Report

මාර්තු 05 වැනි දින රාත්‍රී 8.00 සිට පසුදා (06) පෙරවරු 10.00 දක්වා පැය 14ක කාලයක් කොළඹ ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය (NWS & DB) පවසනවා.

ඒ අනුව එම කාලය තුළ

කොළඹ 07

කොළඹ 08

කොළඹ 10

කොළඹ 12

කොළඹ 13

කොළඹ 14

කොළඹ 15

යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇති.

මේ අතර

කොළඹ 02

කොළඹ 03

කොළඹ 11

ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බවද ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කළා.

අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් ලෙස ජල සැපයුම අත්හිටුවීමට හේතුව දක්වා ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now