ජාතික ජල සම්පාදන මණ්ඩලයෙන් ජනතාවට විශේෂ දැනුම් දීමක්.

Sri Lanka Water Bord Wasudeewa nanayakkara
By Aruna Jan 25, 2022 07:13 AM GMT
Report

මේ දින වල දිවයිනට බලපා ඇති අධික වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ජල මූලාශ්‍රවල ජල මට්ටම ශිඝ්‍රයෙන් පහළ යමින් පවතිනවා.

එබැවින් පානීය ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන්නැයි ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now