ජල බිලටත් නව මිල සුත්‍රයක්..පාරිභෝගිකයින්ට දැනුම්දීමක්.
Sri Lanka
Water Board
Water
By Aruna
ජාල ගාස්තුව සඳහා වන මිල සුත්‍රය ලබන දෙසැම්බර් මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බව ජාල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා ප්‍රකාශ කර සිටිනවා.
ජල ගාස්තු අය කිරීමේ ක්‍රමවේදය එම මාසය දක්වා පමණක් ක්‍රියාත්මක බවයි කොළඹ දී ඊයේ (17) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු කියා සිටියේ.
මිල සුත්‍රය හඳුන්වා දුන් පසු එය සංශෝධනය කිරීමට සැලසුම් කර තිබෙනවා.