ජල බිල්පතක් නෑ - අලුත් ක්‍රමයකට බිල්පත ලැබෙන්නේ මෙහෙමයි..
Sri Lanka
Water Board
By krishani
ජල පාරිභෝගිකයින්ට සිය බිල්පත ඊමේල් මගින් ලබා ගැනීම සඳහා ලියාපදිංචි වන ලෙස ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දී ඇත.
ඒ සඳහා 07193 99999 අංකයට ජල ගිණුම් අංකය සහ ඊමේල් ලිපිනය යොමුකළ යුතු වනවා.
ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ නියෝජ්‍ය වාණිජ සාමාන්‍යාධිකාරී පියල් පත්මනාථ කියා සිටියේ ඉදිරි මාස 03 ක කාලය සඳහා ජල බිල්පත් මුද්‍රණය කිරීමට අවශ්‍ය කරන කඩදාසි මණ්ඩලය සතුව පවතින බවයි.