වසන්ත මුදලිගේ අත්අඩංගුවට..!

Sri Lanka Police Sri Lanka Inter University Students Federation
By Sewvandhi Jul 27, 2023 12:24 PM GMT
Report

කුරුඳුවත්ත පොලීසිය විසින් බොරැල්ල කනත්ත ආසන්නයේදී අද (27) අන්තර්  විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

2020 වසරේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට විරෝධතාවකදී ඇතිවූ නොසන්සුන්තාවක් සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව නිකුත් කර තිබූ වරෙන්තුවකට අදාළව ඔහුව පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.