වසන්ත මුදලිගේ අධිකරණයට..

Sri Lanka
By krishani Dec 12, 2022 04:16 AM GMT
Report

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා බන්ධනාගාර නිලධාරීන් විසින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට රැගෙනවිත් ඇත.

ඒ නඩු විභාගයක් සඳහා ඉදිරිපත් කිරීමටයි.

එම නඩුව පසුව කැඳවීමට නියමිතයි. එහි දී වසන්ත මුදලිගේ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවල ප්‍රගතිය ද නීතිපතිවරයාට විසින් අධිකරණයට වාර්තා කිරීමට නියමිතයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join