අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වෙනුවෙන් විශේෂ පුද්ගලයෙක් පෙරට එයි..

Sri Lanka
By krishani Sep 30, 2022 10:24 AM GMT
Report

ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යොමු කිරීමට සූදානම් බව ආදීවාසී නායක ඌරුවරිගේ වන්නිලා ඇත්තන් පවසයි.

වසන්ත මුදලිගේ වරදක් කර ඇත්නම් ඒ සඳහා දඬුවම් ලබා දීම සිදුකළ යුතු බවට තමා ද එකඟ වන බවත් අහේතුක අන්දමින් ඔහු රඳවාගෙන සිටීම අසාධාරන ක්‍රියාවක් බවත් ආදීවාසී නායකයා වැඩි දුරටත් ප්‍රකාශ කළේ ය.