වෛද්‍යවරුන්ගෙන් අනතුරු ඇඟවීමක්..
Sri Lanka
By krishani
හිඟව පවතින අත්‍යවශ්‍ය ඖෂධ කඩිනමින් ගෙන්වීමට කටයුතු නොකළහොත් ඉදිරියේදී දැඩි ගැටලු රැසකට මුහුණදීමට සිදුවන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි.
අත්‍යවශ්‍ය ඖෂධ මේ වනවිට 12ත් 20ත් අතර ප්‍රමාණයක හිඟයක් පවතින බව එමෙන්ම අත්‍යවශ්‍ය නොවන ඖෂධ 120ත් 150ත් අතර ප්‍රමාණයක් හිඟයක් මේ වනවිට පවතින බව වෛද්‍ය චමින් විජේසිංහ මහතා පවසයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |