තවත් ක්‍රිකට් තරුවක් පිටියට සමු දේ..

David Warner Cricket Australia Australia Cricket Team Sports
By Piyumika Jun 26, 2024 05:57 AM GMT
Report

ඔස්ට්‍රේලියාව විස්සයි විස්ස ලෝක කුසලානයෙන් ඉවත් වීමෙන් පසු ඩේවිඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් දිවියෙන් සමු ගැනීමට තීරණය කර තිබේ.

සීෂෙල්ස් හී දී වැඩපෙන්නූ අපේ බොක්සින් සූරයෝ..

සීෂෙල්ස් හී දී වැඩපෙන්නූ අපේ බොක්සින් සූරයෝ..

බංගලාදේශයට එරෙහිව ඇෆ්ගනිස්තානය ලැබූ විශිෂ්ඨ ජයග්‍රහණය සමඟ ඔස්ට්‍රේලියාවට සුපිරි 8 වටයේ සිට අවසන් පූර්ව වටය දක්වා ඉදිරියට යාමට නොහැකි විය.

2024 වසර ආරම්භයේදී වෝනර් ඔහුගේ අවසන් ටෙස්ට් තරගයට පෙර එක්දින ජාත්‍යන්තර පිටියෙන් සමුගැනීමේ තීරණය ප්‍රකාශ කළේය .

නොසිතූ මොහොතේ පැමිණි 17හැවිරිදි සිසුවාගේ මාරයා..

නොසිතූ මොහොතේ පැමිණි 17හැවිරිදි සිසුවාගේ මාරයා..

නමුත් ඔහුව කැඳවනු ලැබුවහොත් 2025 පාකිස්ථානයේ පැවැත්වෙන චැම්පියන්ස් කුසලානයට ක්‍රීඩා කිරීම ගැන සළකා බලන බවද ඔහු සඳහන් කර ඇත .

තවත් ක්‍රිකට් තරුවක් පිටියට සමු දේ.. | Warner Has Retired From International Cricket

Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%