කොළඹ, මාතලේ, වන්නි දිස්ත්‍රික්කවලත් නිල තැපැල් ඡන්ද ප්‍රතිඵල නිකුත් වෙයි.. (PHOTOS)

Election Commission of Sri Lanka Election Sri Lanka Presidential Election 2024 Sri lanka election 2024
By krishani Sep 21, 2024 08:23 PM GMT
Report

කොළඹ දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය..

2024 ජනාධිපතිවරණයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත්ව තිබෙනවා.

අනුර කුමාර දිසානායක – 20,864 (61.02%)

රනිල් වික්‍රමසිංහ – 7,645 (22.36%)

සජිත් ප්‍රේමදාස – 4,080 (11.93%)

නාමල් රාජපක්ෂ - 561(1.64%)

කොළඹ, මාතලේ, වන්නි දිස්ත්‍රික්කවලත් නිල තැපැල් ඡන්ද ප්‍රතිඵල නිකුත් වෙයි.. (PHOTOS) | Wanni Presidential Election 2024

----------------------------------------------


මාතලේ දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය..

2024 ජනාධිපතිවරණයේ මාතලේ දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලයත් නිකුත් වෙයි..

අනුර කුමාර දිසානායක – 12,186 (58.23%)

රනිල් වික්‍රමසිංහ – 4,243 (20.27%)

සජිත් ප්‍රේමදාස – 3,816 (18.23%)

නාමල් රාජපක්ෂ – 372 (1.78%)

දිලිත් ජයවීර – 128 (0.61%)

කොළඹ, මාතලේ, වන්නි දිස්ත්‍රික්කවලත් නිල තැපැල් ඡන්ද ප්‍රතිඵල නිකුත් වෙයි.. (PHOTOS) | Wanni Presidential Election 2024

----------------------------------------------

වන්නි දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය..

වන්නි දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය මේ වන විට නිකුත්ව තිබෙනවා.

ඒ අනුව,

සජිත් ප්‍රේමදාස – 4,899 (38.38%)

රනිල් වික්‍රමසිංහ – 4,257 (33.35%)

අනුර කුමාර දිසානායක – 2,092 (16.39%)

අරියනේත්‍රන් පාක්‍යසෙල්වම් – 1,160 (9.09%)

කේ.කේ.පියදාස – 113 (0.89%) 

කොළඹ, මාතලේ, වන්නි දිස්ත්‍රික්කවලත් නිල තැපැල් ඡන්ද ප්‍රතිඵල නිකුත් වෙයි.. (PHOTOS) | Wanni Presidential Election 2024

Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%