උඩින්ම හිටිය වනිඳුට වෙලා තියෙන දෙයක්..

Cricket Sri Lanka Cricket Wanindu Hasaranga Sports Latest Headlines
By krishani Jun 12, 2024 01:17 PM GMT
Report

විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල හොඳ ම තුන් ඉරියව් ක්‍රීඩක ලැයිස්තුවේ පළමු ස්ථානයේ ශ්‍රී ලංකා නායක වනිඳු හසරංග රැදී සිටියේ ය.

උඩින්ම හිටිය වනිඳුට වෙලා තියෙන දෙයක්.. | Wanindu Hasaranga

නමුත් මේ වන විට එම ස්ථානය ඔහුට අහිමි වී තිබෙනවා.

ඒ අනුව, අයි.සී.සී ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්වල නවතම දත්ත සටහන අනුව පළමු ස්ථානයේ පසු වූ වනිඳු තුන් වැනි ස්ථානයට පත්ව ඇත.

ඒ ප්‍රසාද ලකුණු 216ක් ලබාගෙනයි.

එම ශ්‍රේණිගත කිරීම් සටහනේ පෙරමුණේ පසු වන්නේ, ඇෆ්ගනිස්තාන ක්‍රීඩක මොහොමඩ් නබී වේ.

ඔහු ප්‍රසාද ලකුණු 231ක් ලබාගෙන සිටියි.

හෙට දිවයින පුරා පාසල් වැසෙයි ද?. මේ දැන් කළ විශේෂ දැනුම්දීමක් මෙන්න..

හෙට දිවයින පුරා පාසල් වැසෙයි ද?. මේ දැන් කළ විශේෂ දැනුම්දීමක් මෙන්න..


කෙසේ වෙතත්, එම ශ්‍රේණිගත කිරීම් සටහනේ දෙවැනි ස්ථානයේ පසු වන්නේ ඔස්ට්‍රෙලියානු ක්‍රීඩක මාකස් ස්ටොයිනිස් වේ.

ඒ ප්‍රසාද ලකුණු 225ක් ලබා ගනිමින් ය.