වනිදු පසුපසට - ICC ශ්‍රීනි ගත කිරීම් වලින් වනිදුට හා මහීෂ් ට ලැබුණු අලුත්ම තැන්..

Cricket Sri Lanka Cricket Wanindu Hasaranga International Cricket Council
By Sewvandhi Dec 07, 2023 10:27 AM GMT
Report

පන්දුවාර 20 පන්දු යවන්නන්ගේ ICC නවතම ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ ගන්නට ඉන්දියාවේ රවී බිෂ්නෝයිට හැකියාව ලැබී තිබෙනවා.

ඒ ඔස්ට්‍රේලියාව සමඟ පැවති පන්දුවාර 20 තරගාවලියේදී දැක්වූ දස්කම් හේතුවෙන්.

වනිදු පසුපසට - ICC ශ්‍රීනි ගත කිරීම් වලින් වනිදුට හා මහීෂ් ට ලැබුණු අලුත්ම තැන්.. | Wanindu And Theekshana Icc Rank

මේ අතර, පන්දුවාර 20 පන්දු යවන්නන් අතර දෙවැනි ස්ථානය ඇෆ්ගනිස්ථානයේ රෂීඩ් ඛාන්ට හිමිව තිබෙන අතර තුන්වැනි ස්ථානය හිමිව ඇත්තේ වනිඳු හසරංගටයි.

මහීෂ් තීක්ෂණ 5 වැනි ස්ථානයේ පසුවනවා.