මෙරට ක්‍රීඩා ලෝලින් ආදරය කරන වනිදු හසරංග අද යුග දිවියට.. (PHOTOS )

Sri Lanka Cricket Sri Lanka Wanindu Hasaranga
By Sithumi සති 1 කට පෙර

ජාත්‍යන්තර 20-20 ක්‍රිකට් පිටියේ අංක එකේ පන්දු යවන්නා වන වනිඳු හසරංග අද (09) යුග දිවියට එළැඹුණි.

කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක පැවැති වනිඳුගේ විවාහ මංගල උත්සවයට ක්‍රිකට් ක්‍රීඩකයින් රැසක්එක්වුණා.

නව ඉනිමක් ආරම්භ කළ වනිඳුට අයි.පී.එල් තරගාවලියේ ඔහු නියෝජනය කරන රෝයල් චැලේන්ජර්ස් බැංග්ලෝර් කණ්ඩායම සිය නිල ෆේස්බුක් පිටුවේ සුබ පැතුම් ද එක්කර තිබුණි.  

Gallery Gallery Gallery Gallery Gallery Gallery Gallery Gallery Gallery Gallery Gallery Gallery Gallery Gallery