නායක වනිඳුගෙන් හැට්‍රික් එකක්..

Cricket Sri Lanka Wanindu Hasaranga
By Sithumi Dec 06, 2022 05:14 PM GMT
Report

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ෆැල්කන්ස් කණ්ඩායමේ නායක වනිඳු හසරංග කඩුළු ත්‍රිත්වයක් ලබාගැනීමට අද (6) සමත් වුණා.

ඒ, කලම්බු ස්ටාර්ස් කණ්ඩායමට එරෙහිවය. මෙම තරගය ජයගැනීම සඳහා කලම්බු ස්ටාර්ස් කණ්ඩායමට හිමිවී ඇති ඉලක්කය ලකුණු 200කි.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now