ICC යෙන් වනිදුට හිමි වූ අලුත්ම තැන..

Sri Lanka Cricket Sri Lanka Wanindu Hasaranga
By Sewvandhi Nov 30, 2022 11:15 AM GMT
Report

දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග  අයිසීසී එක්දින තුන් ඉරියව් ක්‍රීඩක ශ්‍රේණිගත  කිරීම් වලින් එක් ස්ථානයක් ඉදිරියට පැමිණ තිබෙනවා.

ඒ අනුව ප්‍රසාද ලකුණු 235ක් හිමිකරගනිමින් වනිඳු හිමිකරගෙන ඇති ස්ථානය වන්නේ 8වන ස්ථානයයි. එක්දින ශ්‍රේණිගත කිරීම්වල පළමු 10 දෙනා අතර සිටින එකම ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වන්නේ වනිඳු හසරංගයි.

එක්දින ශ්‍රේණිගත කිරීම්වල තුන් ඉරියව් ක්‍රීඩක ලැයිස්තුවේ පෙරමුණ හිමිකරගෙන සිටින්නේ Shakib Al Hasan.

සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග ලෝක කුසලාන තරගාවලිය අතරතුරදී විස්සයි විස්ස පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානය හිමිකරගැනීමට සමත්විය. එසේම ඔහු විස්සයි විස්ස තුන් ඉරියව් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්වල 7 වන ස්ථානයේ පසුවෙයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Niw