ඛනිජ තෙල් පනතේ ඡන්දය ගැන අශෝකගෙන් සැර ප්‍රකාශයක් - ඡන්ද 17ක් ගැන කියන කතාව..(VIDEO)

Ceylon Petroleum Corporation Parliament of Sri Lanka Sri Lanka Minister of Energy and Power
By Sewvandhi Oct 18, 2022 03:20 PM GMT
Report

ඛනිජතෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පත දෙවනවර කියවීම වැඩි ඡන්දයෙන් සම්මත වී තිබේ එම පනත් කෙටුම්පත සඳහා පක්ෂව ඡන්ද 77ක් ලබුණු අතර විපක්ෂය ඡන්ද 17ක් ලැබුණි.

මෙම ඡන්ද විමසීමේදී සිදුවූ දේ ගැන අශෝක රන්වල මහතා මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කළා.

එම ප්‍රකාශය පහතින්...


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now