ඡන්ද අල්ලස රු.100 සිට ලක්ෂය ඉක්මවා ඉහළට - වැරැද්දෙන් වැරැද්දට දඩය වැඩි වෙන්නේ මෙහෙමයි..

Dr Wijeyadasa Rajapakshe Sri Lanka Bribery Commission Sri Lanka Election
By Wayomi Jul 22, 2024 11:11 AM GMT
Report

ඡන්දයකදී අල්ලස් දීමේ වරදක් සම්බන්ධයෙන් පනවනු ලබන රුපියල් 500 දඩ මුදල රුපියල් මිලියනයක් දක්වා වැඩිකිරීමට යෝජනා වී තිබෙනවා.

මිල පහළට. - ඉන්ධන මිලෙහි විශාල වෙනසක්.

මිල පහළට. - ඉන්ධන මිලෙහි විශාල වෙනසක්.


අද සිට බිත්තර මිල පහළ දමයි..නව මිල ගණන් මෙන්න..

අද සිට බිත්තර මිල පහළ දමයි..නව මිල ගණන් මෙන්න..

ඒ, අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධනය කිරීමේ පනත් කෙටුම්පත හරහායි.

අදාළ කෙටුම්පත අධීක්ෂණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ ගේ අත්සනින් ගැසට් කර ඇත.

"නාමල් කොල්ලා අරක්කු සිගරැට් බොන්නේ නෑ - මස් මාංශ කන්නේ නෑ." - සනත් ගේ බිරිඳ කියූ අමුතු කතාව - (VIDEO)

"නාමල් කොල්ලා අරක්කු සිගරැට් බොන්නේ නෑ - මස් මාංශ කන්නේ නෑ." - සනත් ගේ බිරිඳ කියූ අමුතු කතාව - (VIDEO)


ඒ අනුව මැතිවරණයකදී සංග්‍රහ කිරීමෙන් අල්ලස් දීමේ වරදකට අයකර රුපියල් 200 දඩය රුපියල් හත් ලක්ෂ පනස්දහසක් දක්වා ඉහළ දමා තිබෙනවා.

යළි ගෑස් හිඟයක්..ගෑස් පෝලිම් ඇතිවීමේ රතු එළියක්..

යළි ගෑස් හිඟයක්..ගෑස් පෝලිම් ඇතිවීමේ රතු එළියක්..

ඡන්ද විමසීමකදී අයුතු බලපෑම් කිරීමකදී මෙතෙක් අයකර රුපියල් 500 දඩය රුපියල් ලක්ෂයක් දක්වා ඉහළ දමා ඇති අතර ඡන්දයකදී වෙනත් අයෙකු මෙන් පෙනීසිටීමේ වරදට මෙතෙක් අයකර දඩය රුපියල් 300කි.

එය රුපියල් ලක්ෂයක් දක්වා ඉහළ නැංවීමට යෝජනා වී ඇත.

රන්ජන්ගෙන් ලැප්ටොප් දන්සලක්.- පැවැත්වෙන දිනය සහ ස්ථානය මෙන්න.

රන්ජන්ගෙන් ලැප්ටොප් දන්සලක්.- පැවැත්වෙන දිනය සහ ස්ථානය මෙන්න.


එමෙන්ම ඡන්ද විමසීමක ගනන් හිලව් තැබීම පැහැරහැරිම වෙනුවෙන් අයකර රුපියල් 300 දඩය රුපියල් ලක්ෂයක් දක්වා ඉහළ දැමීමට යෝජනා වී තිබෙනවා.

වාඩියක තිබී තියුණු ආයුධයකින් කපා ඝාතනය කරන ලද මළසිරුරක් හමුවී ඇත..

වාඩියක තිබී තියුණු ආයුධයකින් කපා ඝාතනය කරන ලද මළසිරුරක් හමුවී ඇත..

මේ අනුව අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ ගැනෙන වැරදි රැසක් සම්බන්ධයෙන් මෙතෙක් පනවා ඇති දඩ මුදල් ඉහළ දැමීමට අදාළ කෙටුම්පතින් යෝජනා කර ඇත..