අන්තර්කාලීන ආණ්ඩුව ගැන යහපත් ප්‍රතිචාරයක් ලැබුනා – විමල් විරවංශගෙන් ප්‍රකාශයක්..!

Politics Sri Lanka Udaya Gammanpila Vimal weeravansha
By Sewvandhi Apr 03, 2022 12:28 PM GMT
Report

සර්ව පාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් පත්කරන ලෙස ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයාට කළ යෝජනාවට අනුව ඒ පිළිබඳව යහපත් ප්‍රතිචාරයක් පළ වී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ මහතා පවසනවා. 

 මන්ත්‍රීවරයා සඳහන් කළේ තමන් උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර සහ ටිරාන් අලස් යන මහත්වරුන් එක්ව ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා සමඟ මේ පිළිබඳව සාකච්ඡා කළ බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now