පිරිසක් ඩ්‍රෝන යානා ආධාරයෙන් හොර රහසේ වික්ටෝරියා වේල්ල අසල සිදුකළ දේ..
Sri Lanka Police
Sri Lanka
Sri Lanka Police Investigation
By Sewvandhi
වික්ටෝරියා ජලාශයේ වේල්ල ආශ්‍රිත අධි ආරක්ෂිත කලාපයේදී අනවසරයෙන් ඩ්‍රෝන යානයකින් ඡායාරූප ලබාගත් හත්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ එහි ආරක්ෂාවට සිටි යුද හමුදා නිලධාරීන් විසින්. ඔවුන් වික්ටෝරියා ජලාශය අසළට පැමිණි අවස්ථාවේ යුද හමුදා නිලධාරීන් විසින් අවවාද කර ඇතත් එය නොතකා හැර ඇති බවයි වාර්තාවන්නේ.
අත්අඩංගුවට ගෙන ඇත්තේ වැලිගම හා දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |