අපවත් වී වදාළ, ගංගාරාම විහාරාධිපති හිමිගේ අවසන් කටයුතු සිදු කෙරෙන්නේ මෙන්න මෙහෙමයි..

Colombo Hospitals in Sri Lanka Death Latest Headlines
By krishani Aug 02, 2024 01:41 PM GMT
Report

අද (02) උදෑසන ඇති වූ හදිසි රෝගී තත්ත්වයක් මත කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කළ හුණුපිටිය ගංගාරාමාධිපති පූජ්‍ය ගලබොඩ ඥාණිස්සර හිමි අපවත් වීය.

අපවත් වී වදාළ, ගංගාරාම විහාරාධිපති හිමිගේ අවසන් කටයුතු සිදු කෙරෙන්නේ මෙන්න මෙහෙමයි.. | Venerable Galboda Gnanissara Thero

උන්වහන්සේ කාලයක් තිස්සේ රෝගාතුරව සිට තිබෙනවා.

අපවත් වන විට උන්වහන්සේ 81 වැනි වියෙහි පසු විය. 

උන්වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව අගෝස්තු 5 වැනිදා පැවැත්වීමට නියමිතය.

ඔයාගේ ගෙදර වත්තෙත් නිකම් හැදෙන මෙන්න මේවා තියෙනව ද?. එහෙනම් කල්ල මරේ ආ..

ඔයාගේ ගෙදර වත්තෙත් නිකම් හැදෙන මෙන්න මේවා තියෙනව ද?. එහෙනම් කල්ල මරේ ආ..


එදින විහාරස්ථාන භූමියේ දී පස්වරු 4.30ට සිදු කරන බව අවමංගල්‍ය කමිටුව සඳහන් කර තිබෙනවා.

එමෙන්ම, උන්වහන්සේගේ දේහය හෙට (03) පෙරවරු 6.00 සිට විහාරස්ථානයේ තැන්පත් කරන බව ද වැඩිදුරටත් සඳහන් වේ.