අධිකරණ වරෙන්තු මත ඥානසාර හිමි අත්අඩංගුවට

Galagoda Aththe Gnanasara Thero Law and Order Latest Headlines Sinhala news Arrest
By R.rishma Oct 03, 2026 02:16 PM GMT
Report

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ව තිනියාවල ආරන්‍යසේනාසනයක සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.

මින් පෙර අභියාචනාධිකරණය විසින් අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් සිරදඬුවම් නියම වී සිටින බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා විවෘත වරෙන්තු නිකුත් කර තිබුණි.