කොළඹ ප්‍රධාන මාර්ගයක දැඩි රථ වාහන තදබදයක්...

Sri Lanka Police Colombo Ministry of Health Sri Lanka Department of Motor Vehicles
By Aruna Sep 26, 2023 07:45 AM GMT
Report

සමස්ත ලංකා හෙද සංගමය ඉල්ලීම් කීපයක් මුල්කරගනිමින් සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට දහවල් ආරම්භ කළ විරෝධතාව හේතුවෙන් කොළඹ පුරහල සහ අවට ප්‍රදේශයේ දැඩි වාහන තදබදයක් ඇති වී තිබෙන බව වාර්තා වනවා.

අප වාර්තාකරු පැවසුවේ, හෙද සේවයේ බඳවාගැනීමේ සුදුසුකම් පහත නොහෙලීම සහ ඩිප්ලෝමා සහ උපාධි සම්පූර්ණ කළ සියලු දෙනා සේවයට බඳවාගැනීම ඇතුළු ඉල්ලීම් රැසක් මුල්කර ගනිමින් විරෝධතාකරුවෝ මෙලෙස විරෝධතාවයේ නිරත වන බවයි.

උතුර,දකුණ සහ බස්නාහිර ආදායම් බලපත්‍ර නිකුත් කිරීම නවතා දමයි..

උතුර,දකුණ සහ බස්නාහිර ආදායම් බලපත්‍ර නිකුත් කිරීම නවතා දමයි..