ඉදිරියේදී වාහන මිලට මොකද වෙන්නෙ..වැඩි විස්තර මෙතනින් දැනගන්න.(VIDEO)
Sri Lanka
Business
Vehicles market
By Aruna
වාහන මිල ස්ථාවර වෙයි වාහන වෙළෙදපොලේ මිල මේ වන විට ස්ථාවර මට්ටමකට පැමිණ ඇති බව ශ්රී ලංකාවේ ප්රධාන පෙළේ වාහන අලෙවිකරුවෙකු වන සරත් යාපා බණ්ඩාර මහතා පවසයි.
ඒ මහතා පැවසුවේ වාහන ආනයනය නොවන පසුබිමක වාහන මිල ඉහළ පහළ යාමක පසුගිය කාලවකවානුවේ පැවැතිය ද මේ වන විට එය වාහන මිල ගණන් යම්කිසි ස්ථාවර මට්ටමකට පැමිණ ඇති බවයි.
එමෙන්ම වාහන මිල ගණන් ඉහළයාමක් හෝ අඩුවීමක් නිසා මේ වන විට වෙළෙදපොළේ වාහන නැති බවට පැතිර යන කටකතාවට පිළිතුරු දෙමින් සරත් යාපා බණ්ඩාර මහතා පැවසුවේ මෙරට තුළ වාහන අලෙවියේ කිසිදු අඩුවක් නොමැති බවයි.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ සරත් යාපා බණ්ඩාර මහතා.
වීඩියෝ ලබා ගැනීම අරුණ වෙබ් අඩවිය.?
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |