වාහන මිල සීග්‍රයෙන් පහල යයි..නව මිල ගණන් මෙන්න..හදිසියේම සිදුවූ දේ..

Business Mobile Sri Lanka Electric Vehicle
By Aruna Jun 10, 2022 05:29 AM GMT
Report

පසුගිය සති කිහිපය තුළ වාහන මිල ගණන් වලට පහත බැසීමක් දක්නට ඇති බව භාවිතා කරන ලද වාහන අලෙවිකරුවන් පවසනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ ලක්ෂ 36කට පමණ අලෙවි කිරීමට දමා තිබූ ඇල්ටෝ වර්ගයේ මෝටර් රථ මිල මේ වන විට ලක්ෂ 31ක් 30ත් අතර ප්‍රමාණයකට පහත බැස ඇති බවයි.

රට තුළ ඉන්ධන නොමැතිවීම ඊට ප්‍රධානතම හේතුවිය හැකි බවට ඔවුන් පෙන්වා දෙයි.

එමෙන්ම බැංකු මගින් ණය ලබාදීම අඩු කිරීම සහ ලීසිං සදහා ලබාදෙන පොළී ප්‍රමාණය ද මේ වන විට ඉතා ඉහළ අගයක් ගනු ලබයි.

එමෙන්ම වාහන නඩත්තු සදහා වන අමතර කොටස් වල මිල ගණන් ද ඉතා අධික ලෙස ඉහළ ගොස් තිබේ.

මෙම සියලු තත්ත්වයන් සමග මෝටර් රථ වලින් රාජකාරි කටයුතු සහ එදිනෙදා වැඩකටයුතු සිදුකරගත් ජනතාව මේ වන විට පොදු ප්‍රවාහන සේවයට යොමු වෙමින් තිබීම තවත් හේතුවක් වී ඇත.

කෙසේ වෙතත් මෙම තත්ත්වයත් සමග වාහන මිල ගණන් පහත බැස ඇත්තේ මේ ආකාරයෙනි.

වාහන මිල සීග්‍රයෙන් පහල යයි..නව මිල ගණන් මෙන්න..හදිසියේම සිදුවූ දේ.. | Vehicles Market

මේ අතර මෙරට තුළ භාවිතා කරන ලද ඉලෙක්ට්‍රික් මෝටර් රථවල මිල ගණන දැවැන්ත ලෙස ඉහළ ගොස් තිබේ.

උදාහරණයක් ලෙස නිශාන් ලීෆ් මාදිලියේ මෝටර් රථ මිල ගණන් කැපීපෙනන ලෙස ඉහළ ගොස් ඇති බවට දැකගන්නට ලැබේ.

එ මෙසේයි….

වාහන මිල සීග්‍රයෙන් පහල යයි..නව මිල ගණන් මෙන්න..හදිසියේම සිදුවූ දේ.. | Vehicles Market

වාහන මිල සීග්‍රයෙන් පහල යයි..නව මිල ගණන් මෙන්න..හදිසියේම සිදුවූ දේ.. | Vehicles Market

වාහන මිල සීග්‍රයෙන් පහල යයි..නව මිල ගණන් මෙන්න..හදිසියේම සිදුවූ දේ.. | Vehicles Market

වාහන මිල සීග්‍රයෙන් පහල යයි..නව මිල ගණන් මෙන්න..හදිසියේම සිදුවූ දේ.. | Vehicles Market

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now