මරණ බිය ඇතිකරමින් තැන තැන ගිනි ගන්නා වාහන - බිහිසුණු දර්ශන මෙන්න..(VIDEO)

Accident Colombo Fuel crisis Sedhavaththa Sri Lanak
By Sewvandhi Mar 29, 2022 11:14 AM GMT
Report

කොළඹ සේදවත්ත ප්‍රදේශයේදී හදිසියේම ත්‍රිරෝද රථයක් ගිනිගැනීමට ලක්ව තිබේ.

කෙසේ වෙතත් ගින්න ඇති වූ අවස්ථාවේ එම ස්ථානයේ සිට රථවාහන අංශයේ පොලිස් නිලධාරියෙකු විසින් ගින්න පාලනය කිරීමට සමත්ව තිබේ.

එහිදී යතුරුපැදියේ පැමිණි පුද්ගලයා ආහාර ගැනීම සඳහා ආපන ශාලාවක් වෙත ගොස් ඇති අතර එම අවස්ථාවේ මෙම ගින්න හටගෙන ඇති බව වාර්තා වෙයි.

කෙසේ වෙතත් මෙලෙස රථවාහන හදිසියේ ගිනිගැනීමට හේතුවක් මෙතෙක් අනාවරණය වී නොමැත.

එම අවස්ථාවන්හි දර්ශන පහතින්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now