වාහන හිමිකරුවන් සම්බන්ධයෙන් විශේෂ තීරණයක්
Sri Lanka
Kanchana Wijesekera
Sri Lanka Fuel Crisis
By Sewvandhi
වාහන හිමි සෑම පුද්ගලයෙකුම ලියාපදිංචි කිරීමට නව වැඩපිළවෙළක් රජය විසින් ආරම්භ කර තිබෙනවා.
ඉන්ධන ලබාදීමේ ක්‍රමවේදය යටතේ මෙම ලියාපදිංචි කිරීම සිදුවන අතර ග්‍රාම නිලධාරීන්, කෘෂි සහ සංවර්ධන නිලධාරීන් හරහා අදාළ ලියාපදිංචි කිරීම් සිදු කෙරෙනු බවයි අමාත්‍ය කංචන විජේසේකර කියා සිටියේ.
...................................................
You may like this video-:
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |