වාහන මිල ගණන් ගැන අලුත්ම ආරංචියක්..නව මිල ගණන් මෙතනින් දැන ගන්න..
පසුගිය මාස කිහිපයේ යම් මට්ටමින් පහළ ගිය මෙරට මෝටර් රථවල මිල ගණන් යළි ඉහළ යාමට පටන් ගෙන තිබෙනවා.
රජය භාණ්ඩ වර්ග රැසක් ආනයනය කිරීමට අවසර දුන්නද, තවදුරටත් වාහන ආනයනය කිරීමට අවසර නොදීම ඊට හේතුවී ඇති බවයි.
ඒ අනුව අගෝස්තු මස වාහන මිල ගණන් පහතින්,
පෙර මිල – ටොයෝටා – ප්‍රිමියර් – 2017 – එක්කෝටි විසිහය ලක්ෂයයි නව මිල – ටොයෝටා – ප්‍රිමියර් – 2017 – එක්කෝටි තිස්හය ලක්ෂයයි
පෙර මිල – ටොයෝටා – විට්ස් – 2018 – ලක්ෂ 60යි නව මිල – ටොයෝටා – විට්ස් – 2018 – ලක්ෂ 75යි
පෙර මිල – ටොයෝටා – ඇක්වා ජී – 2012 – ලක්ෂ 51යි නව මිල – ටොයෝටා – ඇක්වා ජී – 2012 – ලක්ෂ 55යි
පෙර මිල – හොන්ඩා – වෙසල් – 2014 – ලක්ෂ 45 යි නව මිල – හොන්ඩා – වෙසල් – 2014 – ලක්ෂ 75යි
පෙර මිල – හොන්ඩා – ෆිට් – 2012 – ලක්ෂ 40 යි නව මිල – හොන්ඩා – ෆිට් – 2012 – ලක්ෂ 52 යි
පෙර මිල – හොන්ඩා – ග්‍රේස් – 2014 – ලක්ෂ 70යි නව මිල – හොන්ඩා – ග්‍රේස් – 2014 – ලක්ෂ 77යි
පෙර මිල – නිශාන් – එක්ස් ට්‍රේල් – 2014 – ලක්ෂ 85යි නව මිල – නිශාන් – එක්ස් ට්‍රේල් – 2014 – ලක්ෂ 90යි
පෙර මිල – සුසුකි – වැගන් ආර් – 2014 – ලක්ෂ 37යි නව මිල – සුසුකි – වැගන් ආර් – 2014 – ලක්ෂ 41යි
පෙර මිල – සුසුකි – ඇල්ටෝ – 2015 – ලක්ෂ 24යි නව මිල – සුසුකි – ඇල්ටෝ – 2015 – ලක්ෂ 26යි
පෙර මිල – සුසුකි – ජපන් ඇල්ටෝ – 2017 – ලක්ෂ 35යි නව මිල – සුසුකි – ජපන් ඇල්ටෝ – 2017 – ලක්ෂ 43යි
පෙර මිල – මයික්‍රෝ – පැන්ඩා – 2015 – ලක්ෂ 20යි
නව මිල – මයික්‍රෝ – පැන්ඩා – 2015 – ලක්ෂ 22යි