ඩොලරය පහත වැටීමෙන් වාහන මිලට සිදුවූ දේ මෙන්න...

Business Mobile Sri Lanka Electric Vehicle
By Aruna සති 1 කට පෙර
Report

අමෙරිකානු ඩොලරයේ අගය පහත වැටුනද වාහන මිල ගණන් අඩු නොවන බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති ඉන්දික සම්පත් මෙරින්චිගේ පැවසුවේ වාහන ආනයනය කිරීමට අවසර ලබා නොදුනහොත් වාහන මිල ගණන් තවදුරටත් ඉහළ යනු ඇති බවයි.

භාවිත කළ ඇතැම් වාහන අලෙවිය ඉහළ ගොස් ඇති බවත් ඒ අනුව ඒවායේ මිල ගණන්ද ඉහළ ගොස් ඇති බවත් වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් පෙන්වා දෙයි.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now


ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. යන ඔබට වාසි රැසක්. 

වැඩි විස්තර මෙතැනින් බලන්න.