වාහන මිල හදිසියේම පහත බසී..ගන්න ඉන්න අයට සුබ ආරංචියක්...

Sri Lanka Electric Vehicle Businessman
By Aruna Sep 27, 2022 06:35 AM GMT
Report

අද වන විට වෙළෙඳපොළේ වාහනවල මිල ගණන් පහත බසිමින් පවතින බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

ඉන්ධන හිඟය සහ ඉන්ධන මිල ඉහළ යාම, අමතර කොටස් හිඟය, පොලී අනුපාත ඉහළ යාම වැනි සාධක හේතුවෙන් මෙලෙස වාහනවල මිල ගණන් පහත බැස ඇති බවයි එම සංගමය වැඩි දුරටත් සඳහන් කළේ.

කෙසේවෙතත් වාහනවල මිල පහළ ගියද අමතර කොටස් හා වාහන නඩත්තු ගාස්තු ඉහළ අගයක පවතින බවයි වාර්තා වන්නේ.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now