මේ දින වල වාහන මිලදී ගන්න ඉන්න ඔබට අතිශය වැදගත් තොරතුරු රැසක්...වාහන වල නව මිලගණන් ලැයිස්තුවක්.(VIDEO)

Sri Lanka Business Vehicle price Vehicle market Vitz Alto Axio Premio
By Aruna Jan 13, 2022 05:05 AM GMT
Report

දේශීය වෙළෙඳපොළේ මෝටර් රථ මිල සීග්‍රයෙන් ඉහළ ගොස් ඇති බව නවතම දත්ත වාර්තාවන් අනුව පෙන්වා දෙයි.

ඒ අනුව පසුගිය වසර දෙක තුළ වෙබ් අඩවිවල වාර්තා වන වාහන මිල සියයට 100 කින් ඉහළ ගොස් තිබේ.

මෙවැනි තත්ත්වයක් තුළ විදේශ විනිමය අර්බුදය හේතුවෙන් මෙරටට මෝටර් රථ ආනයනය තහනම් කිරීමට තරම් මිල ඉහළ ගොස් තිබීම ද විශේෂත්වයක්.

මෙලෙස වාහන මිල ඉහළ යාමත් සමඟ වාහන අලෙවිය ද පහත වැටී ඇති බව වාහන අලෙවිකරුවෝ පවසනවා.

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම වාහන කිහිපයක නව මිල ගණන් නිකුත් කර ඇත.

ඒ අනුව,

 

2018 - Vitz - රුපියල් මිලියන 8.1,


2018 - alto japan - රුපියල් මිලියන 5,


2015 - alto india - රුපියල් මිලියන 3,


2017 - Axio - රුපියල් මිලියන 15,


2008 - Axio - රුපියල් මිලියන 6.4,


2014 - Premio - රුපියල් මිලියන 1.5,


2019 - ප්‍රිමියෝ - රුපියල් මිලියන 19 කට


අලෙවි කරන බව අනාවරණය වේ.

වාහනයක් මිලදීගන්න බලාපොරොත්තුවෙන්න ඉන්න ඔබට ඉතාමත් වැදගත් පණිවුඩයක් පහත වීඩියෝවෙන් දැනගන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now