2022 අලුත් බද්දත් එක්ක වාහනවලට වෙන දේ...
srilanka
vehicle
vehicle import srilanka
vehicle price srilanka
vehicle import 2021
vehicle import sri lanka 2021
vehicle price in sri lanka
vehicle import sri lanka 2022
sri lanka budget vehicle tax
vehicle tax reduction in sri lanka
By Aruna
2021 සහ 2022 අයවැය මගින් මත්පැන්, සිගරට්, විදුලි සංදේශ, ඔට්ටු හා සූදු සහ වාහන මත විවිධ ව්‍යස්ථාපිත නීති යටතේ පනවන ලද බදු සහ අය බදු කිහිපයක් වෙනුවට විශේෂ භාණ්ඩ හා සේවා බද්දක් පැනවීමට යෝජනා කර තිබෙනවා.
ඒ අනුව ඊට අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට මුදල් අමාත්‍යවරයාට කැබිනට් අනුමැතිය හිමිව ඇති අතර බදු එකතු කිරීමේ කාර්යක්ෂමතාව වර්ධනය කිරීමට හැකිවන පරිදි මාර්ගගත ක්‍රමයට කළමනාකරණය කිරීම මෙහි අරමුණ වී ඇත.
මේ අතර විශේෂ කාර්යය බලකාය සඳහා ජීප් රථ 150ක් ,පොලිසිය සඳහා ජීප් රථ 750ක් සහ ශ්‍රීලංකා ගමනාගමන මණ්ඩලයට නව බස් රථ 500ක් ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |