වාහන ආනයනයට අවසර? - ගෙන්වන මාසය සහ පළමුවෙන්ම ගෙන්වන වාහන මෙන්න.

Ranjith Siyambalapitiya Government Of Sri Lanka vehicle imports sri lanka
By Wayomi Jun 09, 2024 06:26 AM GMT
Report

එළැඹෙන ඔක්තෝබරයේ සිට වාහන ආනයනය සදහා අවසර ලබා දීමට රජය සූදානමින් සිටින බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබුනා.

එහි සඳහන් වන පරිදි මුලින්ම, කාර්මික සහ බර වාහන ආනයනයට අවසර දීමට රජය තීරණය කර ඇත.

මෙරට අධ්‍යපනයේ විශාල වෙනසක්. - අඩුම වයසින් පශ්චාත් උපාධියක් ගන්න විදිහ මෙන්න

මෙරට අධ්‍යපනයේ විශාල වෙනසක්. - අඩුම වයසින් පශ්චාත් උපාධියක් ගන්න විදිහ මෙන්න


එමෙන්ම දෙවන, ත්‍රී රෝද රථ සහ යතුරු පැදි ආනයනයට අවසර දීමත්, තුන්වනුව පුංචි කාර් ආනයනයට අවසර දීමටත් සැලසුම් කර ඇති අතර, සුඛෝපභෝගී මෝටර් රථ ආනයනයට අවසර දීම අවසාන වශයෙන් සිදු කිරීමට නියමිත බව සඳහන්.

කෙසේ වෙතත් පසුගියදා මුදල් රාජ්‍ය අමාත්‍ය රන්ජිත් සියඹලාපිටිය කියා සිටියේ, වාහන ආනයනයේ දී විදුලි මෝටර් රථ සදහා ප්‍රමුඛත්වය ලබා දීමට රජය තීරණය කර ඇති බවයි.

ත්‍රිවිධ හමුදා සෙබළුන්ට සුබ ආරංචියක්. - රජයෙන් දෙන්න යන විශේෂ සහනය මෙන්න.

ත්‍රිවිධ හමුදා සෙබළුන්ට සුබ ආරංචියක්. - රජයෙන් දෙන්න යන විශේෂ සහනය මෙන්න.


එමනේම රට තුළ පවතින විදේශ සංචිත ප්‍රමාණය අනුව, වසරක් තුළ ආනයනය කළ යුතු වාහන ප්‍රමාණය පිළිබදව මහබැංකුවෙන් උපදෙස් ලබා ගන්නා බවද අමාත්‍යවරයා පවසා තිබෙනවා.(වැඩි විස්තර පහත Link එකෙන්)   

සුබ ආරංචියකුත් අතළඟ. - වාහන ආනයනය සම්බන්ධයෙන් විශේෂ තීරණ රැසක්.

සුබ ආරංචියකුත් අතළඟ. - වාහන ආනයනය සම්බන්ධයෙන් විශේෂ තීරණ රැසක්.