යළි වාහන ආනයනයට අවසර ලබා දෙමින් අති විශේෂ ගැට්ටුවක් නිකුත් කරයි..
Sri Lanka Politician
Sri Lanka Cabinet
Electric Vehicle
Sri Lanka Government
Department of Motor Vehicles
By Aruna
ප්‍රවාහනය සඳහා භාවිත කරන ලොරි, ට්‍රක් සහ බස් රථ ආනයනය සඳහා පනවා තිබූ සීමාවන් ලිහිල් කරමින් මුදල් අමාත්‍යාංශය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
1969 අංක 01 දරන ආනයන අපනයන පාලන පනතේ 4(1) උප වගන්තිය සහ 14 වැනි වගන්තිය සමග 20 වන වගන්තියෙන් පැවරී ඇති බලතල අනුව 1985 අංක 48 පනත සහ 1987 අංක 28,1, මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.
මෙලෙස නිකුත් කරන ලද ගැසට් නිවේදනයට අදාල සබැදිය (Link) පහතින් දක්වා තිබේ.
ආනයන අපනයන සීමා ලිහිල් කිරීමේ ගැසට් නිවේදනය මෙතනින් බලන්න?