වාහනයක් ගන්න එක හීනයක් වුණු ඔයාට ඇහෙන සුබ ආරංචිය..
Electric Vehicle
vehicle imports sri lanka
By Sithumini
වාහන ආනයනය කිරීමට රජය අවධානය යොමු කිරීමත් සමග මේ වන විට වෙළෙද පොලේ භාවිත කළ වාහන මිල යම්තාක් දුරට මේ වන විට අඩු වෙමින් තිබෙනවා.
මේ කාරණය වාහන මිල පිළිබදව අවධානය යොමු කිරීමේද් ඉතාම වැදගත් වෙන කාරණයක්.
විශේෂයෙන්ම මෙහිදි වැදගත් වෙන්නේ මේ දිනවල බොහෝ දෙනෙක්ට එයාලගේ ජීවිතේ වාහන හීනය හැබෑ කරගන්න පුලුවන් වෙයිද කියන කාරණය.
විශේෂයෙන්ම මෙහිදි වැදගත් වන්නේ වාහන මිල මේ වන විට යම් තාක් දුරට භාවිත කළ වාහන මිල අඩුවෙමින් පවතින බව වාර්තා වනවා.
ඒ අනුව ඉදිරියේදි ලක්ෂ 10 ත් 50 ත් අතර මිලකින් වාහන මිල අඩුවනු ඇති.