වාහනයක් අඩුවට ගන්න බලාගෙන හිටපු හැමෝටම සුබ ආරංචියක්..
Electric Vehicle
Department of Motor Vehicles
vehicle imports sri lanka
Toyota Lanka Vehicle Prices 2025
By Sithumini
විශේෂයෙන්ම මෙම වසරේ පෙබරවාරි මාසයෙ වහන ආනයනය කිරීම සම්බන්ධයෙන් පසුගිය දිනවල දැඩි ලෙස කතා බහට ලක්වුණා.
නමුත් මේ සම්බන්ධයෙන් බොහෝ දෙනා දෙගිඩියාවට පත්වුණේ ආණ්ඩු මාරුවීමත් සමග මේ කාරණා වෙනස් වේවිද කියන කාරණේ.
කොහොම නමුත් මේ වාහන ආනයනය එලෙසම පවත්වාගෙන යෑමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ ප්‍රකාශ කළා.
විශේෂයෙන්ම පසුගිය දිනෙක ටොයෝටා සමාගම මෙරටට ආනයනය කිරීමට නියමිත වාහනවල සිය නවතම මිළ ගණන් දැනුම් දීමත් සමග බොහෝ දැන්වීම් පවා අතුරුදන්වනු දක්නට ලැබුණා.
ඒ අනුව මෙම වාහන මාෆියාවද කඩිනමින් අවසන් කිරීමට එව් ඔස්සේ හැකියාව තිබෙනවා.
ඒ අනුව බොහෝ දෙනෙකු බලාපොරොත්තු වූ ඉක්මනින් වාහනයක් මිලදී ගැනීමේ අපේක්ෂාව ඒ අනුව බොහෝ දෙනෙකුගේ සැබෑ වීමට නියමිතයි.