වාහනයක් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න ඔබට සුබ ආරංචියක්..
Electric Vehicle
Department of Motor Vehicles
vehicle imports sri lanka
By Sithumini
අපේ රටේ බොහෝ දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි වර්තමාන ආර්ථිකය.
ඒ නිසාම මේ වෙද්දි බොහෝ දෙනාගේ හීන අතරමග නැවතිලා. මීට වසර පහකට පෙර පැවති වාහන මිල ගණන් මේ වෙද්දි දෙගුණයත් ඉක්මවලා.
කොහොම වුණත් හීන දුර වුණත් තාමත් හැමෝටම මේ හීන තියෙනවනෙ. ඒ නිසාම මේ පුවත නම් ඔබට සුබ පුවතක් වේවි.
රටට ගැටලුවක් ඇති නොවන පරිදි විශේෂ වැඩපිළිවලක් යටතේ වාහන ආනයනය කිරීමට රජය සැලසුම් කර තිබෙනවා.
මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා මේ බව සදහන් කරමින් කියා සිටියේ හැකි ඉක්මනින් මෙය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි.
මේ පිළිබදව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමගඩ්ග සාකච්චා කර ඇති බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.