අහස උසටම යන එළවළු මිල..

Sri Lanka
By krishani May 31, 2022 03:11 AM GMT
Report

යළිත් එළවළු මිල ගණන් ඉහළ ගොස් ඇත. සෑම එළවළු වර්ගයකම මිල කිලෝග්‍රෑමයක් රුපියල් 400 ඉක්මවා ඇති බවට වාර්තා වේ.

කැරට්,බීට්රූට්,බෝංචි,අර්තාපල්,ගෝවා, තක්කාලි ආදී එළවළුවල මිල ගණන් මෙලෙස ඉහළ ගොස් ඇති අතර බෝංචි කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් 600ක් ලෙස සටහන් විය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join