එළවළු සහ පළතුරු මිලෙහි වූ වෙනස.

Sri Lanka Sri Lanka Food Crisis
By krishani Jan 31, 2023 01:58 AM GMT
Report

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු සහ පළතුරුවල තොග මිල පහත වැටී ඇති බව වෙළඳුන් පවසයි.

නමුත් සිල්ලර මිලෙහි එවැනි අඩුවීමක් දක්නට නොමැති බවත් විශාල වශයෙන් එළවළු තොග ලැබුණ ද ඒවා මිල දී ගැනීමට වෙළෙන්දන්ගේ පැමිණීමේ අඩුවක් ඇති බවත් ඔවුන් පවසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join