ඉදිරියේදි එලවලු වල මිලත් ඉහළ යයි..?

Food Shortages Sri Lanka
By Sithumi Nov 04, 2022 11:46 AM GMT
Report

නිශ්පාදන වල වියදමට සරිලන මිලක් නියම නොවීම මත නුවරඑළිය ප්‍රදේශයේ එලවලු ගොවීන් පීඩාවට පත්ව තිබෙනවා.

පොහොර ඇතුළු කෘෂි රසායන ද්‍රව්‍ය ඉහළ යාමත් දේශගුණික විපර්‍යාස වලට වගාවන් ලක්වීමත් මත එලවළු වගා කිරීමට නොහැකි තත්වයක් උදාවී ඇති බවයි ගොවීන් පවසන්නේ.

නුවර එළිය ආර්ථික මධ්‍යස්ථානයේ වෙළද සංගමයේ ලේකම් අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවසුවේ ඉදිරියේදී මේ හේතුවෙන් එලවළු මිළද ඉහල යාමට ඉඩ ඇති බැවින් ඒ හේතුවෙන් පාරිභෝගිකයන්ද පීඩාවට පත් විය හැකි බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now