හදිසියේම එළවළු, මාළු සහ කරවල මිලට වුණ දේ මෙන්න..
මෙරට පවතින දැඩි ආර්ථික අර්බුදය මේ වන විට ජනතාවගේ කුසගින්නට දැඩි ලෙස දැනෙන්නට පටන් ගෙන තිබේ.
මීට මාස කිහිපයකට පෙර රුපියල් 100 නොඉක්ම වූ ඇතැම් එළවළු මිල ගණන් මේ වන විට රුපියල් 1000කට ආසන්න වෙමින් තිබේ.
සුපිරි වෙළෙඳ සැල්වල රුපියල් 250කට පමණ අලෙවි වූ බිත්තර දහයක අසුරනය මේ වන විට රුපියල් 515 කි මේ වන විට සුපිරි වෙළෙඳ සැල්වල රාක්ක හිස් වී පවතින අයුරුද දැකගත හැකි වේ.
පහතින් දැක්වෙන්නේ සාමාන්‍ය වෙළෙදපොළ එළවළු, මාලු සහ කරවල මිල ගණන්…
සාමාන්‍ය වෙළඳපොලේ එළවළු මිල ගණන්
මාළු මිරිස් 890
තක්කාලි 890
කැරට් 500
බීට් රූට් 600
දෙහි 950
අමු මිරිස් 900
ලීක්ස් 320
තුඹ කරවිල 1380
පතෝල 480
වැටකොලු 550
කැරට් 890
දඹුල 660
මෑ කරල් 460
ලොකු ලූනු 290
රතු ලූනු 960
සුදු ලූනු 840
අර්තාපල් 390
සාමාන්‍ය වෙළඳපොලේ මාළු මිල ගණන්
ලින්නා 1380
ලේන පරවි 1440
දැල්ලා 2130
කාරල්ලා 7900
අලගොඩුවා 1230
ඉස්සා 1690ක්
සාමාන්‍ය වෙළඳපොලේ කරවල මිල ගණන්
හාල්මැස්සන් 3000
බලයා 2400
කට්ටා 3400
තලපත් 3600
කීරමින් 3000
කූනිස්සන් 2000
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |