කොරෝනා මර්දන සිව්වන මාත්‍රාව ආරම්භ කරයි..
COVID-19 Vaccine
Colombo
Sri Lanka
By krishani
කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය තුළ කොවිඩ් මර්දන එන්නතේ සිව්වන මාත්‍රාව ලබාදීමේ කටයුතු ආරම්භ කර ඇති බව කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී විශේෂඥ වෛද්‍ය රුවන් විජේමුණි මහතා පවසා සිටියි.
එය වයස අවුරුදු 50ට වැඩි ඕනෑම පුද්ගලයෙක්ට නගර සභා බල ප්‍රදේශයේ පවතින සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාල මගින් ලබාගත හැකි ය.