ඩීසල් ගැන මෙරටින් එකවරම ගත් විශේෂ තීරණය මෙන්න..
                                    
                    Government Of Sri Lanka
                
                                                
                    Latest Headlines
                
                                                
                    Decision Making
                
                        
        
            
                
                By krishani
            
            
                
                
            
        
    ලංකා ඛනිජතෙල් සංස්ථාව විශේෂ තීරණයක් ගෙන තිබෙනවා.

ඒ 2024-08-01 සිට 2024-12-31 දක්වා කාලයට එම සංස්ථාවට ඩීසල් නැව් තොග හතරක් මිල දී ගැනීමේ දිගුකාලීන කොන්ත්‍රාතුවක් සඳහා මිල ගණන් කැඳවීමටයි.
එම ලංසු ඇගයීමෙන් පසුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ ස්තාවර ප්‍රසම්පාදන කමිටුව විසින් ලබා දී අති නිර්දේශය මත එම කාළය තුළ ඩීසල් බැරල් 280,000+/-5%ක් බැගින් වන නැව් තොග හතරක් සපයා ගැනීමේ කොන්ත්‍රාතුව චීන සමාගමක් වෙත පැවරීමට නියමිත බව සඳහන් වේ.
කෙසේ වෙතත්, ඒ විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වීමෙන් පසුව වේ.
 
                 
                 
                                             
     
        
     
    ![හෙට රනිල් අනිවාර්යෙන්ම ඇතුලට යනවා ගිය නැත්නම් ආයෙ මම යූටියුබ්වල නෑ -සුදත්ත [VIDEO]](https://cdn.ibcstack.com/article/f1ef7fe8-a769-4ec8-afb4-94bdeb841a49/25-68a6a1389da66-sm.webp) 
     
     
    