මෙරට හදිසි නීතිය ගැන යුරෝපා සංගමය කියන දේ..!

curfew Sri Lanka protest Europe union Economic crisis
By Sewvandhi Apr 03, 2022 03:26 PM GMT
Sewvandhi

Sewvandhi

in එතෙර
Report

හදිසි නීතිය සහ ඇඳිරිනීතිය පැනවීම සම්බන්ධයෙන් යුරෝපා සංගමය සිය කනස්සල්ල පළ කර තිබේ.

සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් යුරෝපා සංගමය මේ බව සඳහන් කර ඇත.

නිදහස්ව රැස්වීමේ අයිතිය විසම්මුතිය ඇතුළු සියලු පුරවැසියන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සුරක්ෂිත කිරීමට ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරන බව එම සටහනේ වැඩිදුරටත් දැක්වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


Gallery