මොකක්ද මේ වෙන්න යන්නේ? - හදිසියේම විශ්වවිද්‍යාල අවට පොලිස් ආරක්ෂාව තර කෙරේ.
                                    
                    Sri Lanka Police
                
                                                
                    Ministry of Education
                
                                                
                    Education
                
                        
        
            
                
                By Wayomi
            
            
                
                
            
        
    හදිසියේම විශ්වවිද්‍යාල අවට ප්‍රදේශවලට පොලිස් ආරක්ෂාව යෙදවීමට පියවර ගෙන තිබෙනවා.
රාජ්‍ය විශ්වවිද්‍යාල කාර්යමණ්ඩලවල හා සිසුන්ගේ ආරක්ෂාව සඳහා එම පියවර ගත් බවයි අධ්‍යාපන අමාත්‍යාංශ්‍ය දැනුම් දෙන්නේ.
 
    
    දිවයින පුරා පාසල් වලට හෙට නිවාඩු ලබා දෙයිද? - පාසල් පැවැත්වීම ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්.
වැඩි විස්තර පහතින්,
 
                                        
                                         
                 
                 
                                             
     
        
     
     
     
     
    