සරසවි ගැටුමකින් සිසුවියන් දෙදෙනෙකු හා සිසුවෙකු රෝහලේ
University of Peradeniya
Sri Lanka
Sri Lanka Police Investigation
By Sewvandhi
පේරාදෙණිය සරසවියේ නීති පීඨයේ සිසුන් කණ්ඩායම් දෙකක් අතර ඇති වූ ගැටුමෙන් තුන්දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.
අවසන් වසරේ සිසුන් පිරිසක් විසින් දෙවන සහ තුන්වන වසරේ සිසුන්ට ආපණශාලාවේ දී මෙම පහරදීම සිදුකර ඇති බවයි එම විශ්වවිද්‍යාලයේ කලා අංශයේ වැඩබලන පීඨාධිපති මහාචාර්ය ආනන්ද ජයවික්‍රම කියා සිටියේ.
එහිදී තුවාල ලැබූ සිසුවියන් දෙදෙනෙකු මහනුවර මහ රෝහලට ඇතුළත් කර ඇති අතර, සිසුවා ඇතුළත් කර ඇත්තේ පේරාදෙණිය ශික්ෂණ රෝහලටයි
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |